tag:blogger.com,1999:blog-67490902081703172452024-03-13T14:03:42.411+05:30..ගී පද මාලා....ගී පද මාලා..http://www.blogger.com/profile/09659227802752411194noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-6749090208170317245.post-64662321822007845132012-03-04T08:55:00.001+05:302012-03-04T08:55:50.151+05:30ඔබේ නමින් සෑය බදිමි
ඔබේ නමින් සෑය බදිමි

විමානයෙන් බසිනු මැනවි

ස්වර්ණ මාලියේ

රූබර ස්වර්ණ මාලියේ...!

උනා නීල වර්ණ වරල

දෑලේ මල් ගැවසි ලියේ

නගා ඉන්ද්ර චාප දෙබැම

ඇසින් විදුලි මවන ලියේ

වලා ලමැද කිනිහිරි පෙති

රත්න තිලක පැලද ලියේ

සිනා සිසී විමානයෙන් බසින්න

ස්වර්ණ මාලියේ...

අතේ ගිගිරි නාද සළබ

නුරා හඩින් හඩන ලියේ

කනේ පත්ම කැකුලු මාල

හංස තුඩින් පිපෙන ලියේ

කනේ තෝඩු මිනි ගන රන්

මූන ඔපය කරන ලියේ

පමා නොවී විමානයෙන්

බසින්න ස්වර්ණ මාලියේ..

බාල චන්ද්ර පටුනලලත

අලක පඬුන් රඟන ලියේ

ආල වඩන දන්ත කැකුළු

කුන්ඩ සමන් පිපෙන ලියේ

දෑල දෑත ස්වර්ණදාම

පාන හඬට සැලෙන ලියේ

කෝල නොවී විමානයේ

බසින්න ස්වර්ණමාලියේ

Download
..ගී පද මාලා..http://www.blogger.com/profile/09659227802752411194noreply@blogger.com0tag:blogger.com,1999:blog-6749090208170317245.post-21403800055984310082012-03-04T07:42:00.003+05:302012-03-04T07:54:18.053+05:30මම තවම මට අහිමි මගේ කවිය ලියනවා...
එදා වාගේ අදත් පොද වැස්ස වැටෙනවා

මල් පිපුනු ගහ ගාව තවම ඉඩ තියෙනවා

නුබ මගේ ලග නැති අඩුව මට දැනෙනවා

මම තවම මට අහිමි මගේ කවිය ලියනවා

දුක පිරුනු මගේ හිත නුබ හොදට දන්නවා

හිත හදපු නුබේ හඩ මගේ සවන් සොයනවා

නුබ නිසා පැමිනි දුක් පැණි රසයි සිතෙනව

මම තවම මට අහිමි මගේ කවිය ලියනවා

අනාගත වාලුකා කතර මැද තනිවෙලා

කෙසේ පා ඔසවමිද සා පවස විද දරා

පුර පසෙක නොවී නුබ අව පසෙක සද උනා

මම තවම මට අහිමි මගේ කවිය ලියනවා

Download
..ගී පද මාලා..http://www.blogger.com/profile/09659227802752411194noreply@blogger.com1tag:blogger.com,1999:blog-6749090208170317245.post-51041866389996859742012-02-25T12:51:00.002+05:302012-02-25T12:53:31.373+05:30වහින්නට හැකිනම් ගිගුම් දීවහින්නට හැකිනම් ගිගුම් දී

වියලි ගම් බිම් වලට ඉහලින්

ඉදෙන්නට හැකිනම් බතක් වී

බතක් නොයිදෙන පැලක රහසින්....

රැදෙන්නට හැකි නම් ළමා කැල

හඩන දෙතොලග සිනාවක් වී

පිපෙන්නට හැකි නම් තුරින් තුර

නෙලා ගත හැකි වන මලක් වී.....

නිදන්නට හැකි නම් දෙනෙත් තුල

හැබෑවන සුභ සිහිනයක් වී

ගැයෙන්නට හැකි නම් දොරින් දොර

ලොවම පුබුදන ගීතයක් වී....

Download
..ගී පද මාලා..http://www.blogger.com/profile/09659227802752411194noreply@blogger.com1tag:blogger.com,1999:blog-6749090208170317245.post-50060330792736057062012-02-13T18:33:00.003+05:302012-02-13T18:35:25.350+05:30සබඳ අපි කඳු නොවෙමු
සබඳ අපි කඳු නොවෙමු

උනුන් පරයා නැඟෙන

සුනිල දිය දහර වෙමු

එකම ගඟකට වැටෙන

වියරු ගිනි දැල් නොවෙමු වනය අවුලා තබන

සිහිල දෙන වැස්ස වෙමු දැවෙන කැලයට වසින

නපුරු හීනය නොවෙමු ළමුන් නිදි සුව බිඳින

සොඳුරු අඬහැරය වෙමු දනන් නින්දෙන් මුදන

[ගුනදාස කපුගේ]..ගී පද මාලා..http://www.blogger.com/profile/09659227802752411194noreply@blogger.com0tag:blogger.com,1999:blog-6749090208170317245.post-18419030184696774072012-02-11T13:47:00.000+05:302012-02-11T13:47:44.395+05:30සසර දනවුවේ
සසර දනවුවේ

අප යන ගමනේ

බුදු හිමි සෙවනේ

සිහිල ලැබේවා....!

සසර දනවුවේ දුක පීඩා විද

නවාතැන් සොයා අප යනවා

ඒ යන ගමනේ කොතනකදී හෝ

බුදු හිමි සෙවනේ සිහිල ලැබේවා....!

තනිවි හැදින්නෙමි ගුණ තුන් රුවනේ

නිවමි නිවන්නෙමි දුක බව ගිමනේ

සරමි සරන්නේමි සදහම් අරනේ

ගයමි ගයන්නෙමි බුදු ගුණ වරුනේ...!

සසර දනවුවේ.........

මලකින් මලකට පාවෙන සුවදයි

පහනෙන් පහනට දැල්වෙන එලියයි

සවනින් සවනට යාවෙන මිහිරයි

අදුරෙන් එලියට යන මිණි පහනයි....!

සසර දනවුවේ......
..ගී පද මාලා..http://www.blogger.com/profile/09659227802752411194noreply@blogger.com0tag:blogger.com,1999:blog-6749090208170317245.post-8748116876554632822012-01-06T08:12:00.000+05:302012-01-06T09:36:52.300+05:30අපි අසරන වෙලා වගේ ...පිහිටක් නැති සරනක් නැති

සතුටක් ඇති මුහුනක් නැති

මේ සසර දනව්වේ

අපි අසරන වෙලා වගේ

හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ...//

හබලක් නැති ඔරුවක් ඇති

මිනිසුන් වෙති වෙරලක් නැති

මේ සසර දනව්වේ

අපි අසරන වෙලා වගේ

හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ...//

නිවනක් ඇති ගෙදරක් නැති

ගමනක් වෙති පෙර සක් නැති

මේ සසර දනව්වේ

අපි අසරන වෙලා වගේ

හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ...//

[ගුණදාස කපුගේ.]..ගී පද මාලා..http://www.blogger.com/profile/09659227802752411194noreply@blogger.com0